Showing all 4 results
Gotukola Kolakenda (Herbal Porridge)
රු 110.00
Gotukola Kolakenda (Herbal Porridge)
ගොටුකොළ කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : ගොටුකොළ මතක ශක්තිය, ඇස් පෙනීම, කේෂ වර්ධනය සඳහා සාම්ප්‍රදායිකව භාවිතකෙරේ.
අඩංගු ද්‍රව්‍ය : ගොටුකොළ, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g. NET (3 Servings)
Karapincha Kolakenda (Herbal Porridge)
රු 110.00
Karapincha Kolakenda (Herbal Porridge)
කරපිංචා කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : කරපිංචා කැඳ ඉතා රසවත්ය. මේද දහනයෙහි හා විෂ නැසීමේදී ඉතා ප්‍රයෝජනවත් වේ.
අඩංගු ද්‍රව්‍ය : කරපිංචා, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g. NET
Mukunuwenna Kolakenda (Herbal Porridge)
රු 110.00
Mukunuwenna Kolakenda (Herbal Porridge)
මුකුනුවැන්න කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : මුකුනුවැන්න කේෂ වර්ධනය හා පෙනීම වර්ධනයට උපකාරී වේ. උෂ්ණාධිකබව නැති කරයි.
අඩංගු ද්‍රව්‍ය : මුකුනුවැන්න, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g. NET (3
Welpenela Kolakenda (Herbal Porridge)
රු 110.00
Welpenela Kolakenda (Herbal Porridge)
වැල්පෙනෙල කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : වැල්පෙනෙල වාජීකරණ ගුණයෙන් යුක්ත අතර,ශාරීරික හා මානසික ප්රබෝධය ඇති කරයි. මලබද්ධය දුරු කරයි.
අඩංගු ද්‍රව්‍ය : වැල්පෙනෙල, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g.