Showing 1–16 of 18 results
Belimal Tea Bag
රු 150.00
Belimal Tea Bag (Golden Apple) (Buds & Flowers of Bael/ Aegle Marmelos)
ඛෙලි මල් තේ
ඖෂධීය ගුණය : ගැස්ට්‍රයිටීස් සමනය කරයි. පපුවේ දැවිල්ල හා බඩ පිපුම දුරලයි, මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතා මඟහරවයි. පීනස් හා උණ රෝගයේදී හිතකරයි.
අඩංගු ද්‍රව්‍ය : ඛෙලිමල්
10 String & Tag Bags
Net.Wt. 20g
Cinnamon Green Tea Bag
රු 100.00
Cinnamon Green Tea Bag
කුරුඳු සමග ගීන් තේ
ඖෂධීය ගුණය : කුරුදු සහ හරිත තේ දියවැඩියාව පාලනයට උපකාරී වන අතර, පිළිකා හා හදවත් රෝග වලට එරෙහිව කිරියා කරයි. මේද දහනය මගින් තරබාරු බව පාලනය කරයි. වියපත් වීමේදී ඇතිවන මතක ශක්තියෙහි හීනවීම අවම කරයි.
අඩංගු ද්‍රව්‍ය : කුරුදු, හරිත තේ
10 String & Tag Bags
Net.Wt.
Cinnamon Tea Bag (Cinnamomum Verum)
රු 120.00
Cinnamon Tea Bag
සිනමන් තේ
අඩංගු ද්‍රව්‍ය : ලාංකීය කුරුදු
ඖෂධීය ගුණ : ප්‍රබල ප්රථීඔක්සිකාරකයක් බැවින් පිලිකා ඇතිවීමේ අවධානම අඩු කරයි. ශරීරයේ මේදය දහනය කරමින් බර පාලනය කරයි. මුඛ දුර්ගන්ධය දුරු කරයි. දියවැඩියා පාලනයේදී අපකාරී වේ.
10 String & Tag Bags
Net.Wt. 20g
Gotukola Tea Bag
රු 110.00
Gotukola Tea Bag (Indian Penny wort/ Hydrocototyle Asitica)
ගොටුකොළ තේ
ඖෂධීය ගුණය : පෝෂණීයයි, මතක ශක්තිය වර්ධනය කරයි. (එළකිරි සමඟ භාවිතා කරන්න) ප්‍රති ඔක්සිකාරකයකි. වියපත්වීම පමාකරයි. කෙස් වැඩීමට උපකාරීවේ.
අඩංගු ද්‍රව්‍ය : විජලනය කළ ගොටුකොළ, ගීන් තේ, දේශීය ඉගුරු
10 String & Tag Bags
Net.Wt. 20g
Iguru Koththamalli Tea Bag
රු 80.00
Iguru Koththamalli Tea Bag (Ginger / Coriander)
ඉගුරු කොත්තමල්ලි තේ
ඖෂධීය ගුණය : උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි. ඇගපත වේදනාවන් දුරලයි. කැස්ස සඳහා ප්රත්යකෂයි.
අඩංගු ද්‍රව්‍ය : ඉගුරු, කොත්තමල්ලි
10 String & Tag Bags
Net.Wt. 20g
Iramusu Tea Bag
රු 120.00
Iramusu Tea Bag (Indian Sarsaparilla / Hemidesmus Indicus)
ඉරමුසු තේ
ඖෂධීය ගුණය : රුධිරය පිරිසිදු කරයි. දහදිය දුගඳ දුරලයි. සමේ රෝග මර්ධනය කරයි. නව ජීවයක් ගෙනදෙයි.
අඩංගු ද්‍රව්‍ය : ඉරමුසු
Net.Wt. 20g
Karapincha Garlic Tea Bag
රු 100.00
Karapincha Garlic Tea Bag (Curry Leaf+Garlic/Murraya Koenigii/Allium Sativum)
කරපිංචා - සුදුළුණු තේ
ඖෂධීය ගුණය : ශරීරයේ මේදස් (කොලෙස්ටරෝල්) අඩුකරයි. වමනයේදී හා ආහාර දිරවීමේ දුර්වලතා වලදී භාවිතය.
අඩංගු ද්‍රව්‍ය : කරපිංචා, සුදුළුණු
10 String & Tag Bags
Net.Wt. 20g
Karapincha Tea Bag
රු 80.00
Karapincha Tea Bag (Curry Lead/Murraya Koenigii)
කරපිංචා තේ
ඖෂධීය ගුණය : ශරීරයේ මේදය (කොලෙස්ට්‍රෝල්) අඩුකරයි. වමනයේදී හා ආහාර දිරවීමේ දුරවලතා වලදී භාවිතය.
අඩංගු ද්‍රව්‍ය : විජලනය කළ කරපිංචා
10 String & Tag Bags
Net.Wt. 20g
Karavila Tea Bag (Bitter Gourd / Momordica charantia)
රු 100.00
Karavila Tea Bag (Bitter Gourd / Momordica charantia)
කරවිල තේ
කරවිල ගුණදායි ආහාරයක් ලෙස ප්‍රචලිත අතර යදිවැඩියාව පාලනය සඳහා
උපකාරී වන බව ආයුර්වේදයේ සදහන්ය. (මෙය ඖෂධයක් නොව සාම්ප්‍රධායික තේ පානයකි)
අඩංගු ද්‍රව්‍ය :කරවිල, කුරුදු සහ උඩරට තේ
10 String & Tag Bags
Net.Wt. 20g
Kothalahimbutu Tea Bag
රු 80.00
Kothalahimbutu Tea Bag (Salacia Reticulata/ Marking Nut tree)
කොතල හිඹුටු තේ
ඖෂධීය ගුණය : කොතලහිඹුටු ශාඛශාරීය පානය මගින් ආහාර වල අඩංගු පිෂ්ටය සීනි බවට පරිවර්ථනය වී කුඩා අන්ත්‍ර මගින් උරාගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. එහෙයින් දියවැඩියාව පාලනයේදී උපකාරී පානයක් ලෙස භාවිතයට සුදුසුය.
අඩංගු ද්‍රව්‍ය : කොතල හිඹුටු
10 String & Tag Bags
Net.Wt. 20g
Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)
රු 100.00
Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)
ලීන් ඇන් ෆිට් තේ ( ස්ථුලතාවය පාලනය කිරීමේ ස්වාභාවික පානය)
ඖෂධීය ගුණය : කාබෝහයිඩ්රේට් මේදය බවට හැරී ශරීරයේ තැන්පත්වීම අවම කරයි. ආහාර රුචිය අඩු කිරීම මගින් ආහාර ගැනීම පාලනය කරයි. කැලරි දහනය සීඝ්‍ර කරයි. ග්ලයිකෝජන නිෂ්පාදන උද්දීපනය කරයි.
අඩංගු ද්‍රව්‍ය : ගොරක, කුරුඳු,
Madu Hara Tea Bag
රු 110.00
Madu Hara Tea
මධුහර තේ පානය
දිනකට තේ බෑග් දෙකක්
ගුණ : පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට අනූව සෑදූ මෙම ඖෂධය භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පහත හෙළයි.
අඩංගු ද්‍රව්‍ය : අරළු, ඇහැළ පොතු, කටු ඇට මද, ඉගිනි ඇට, වෙනිවැල්ගැට, වැල්පෙනල, නෙල්ලි, බැබිල මුල්, ඉරමුසු, සුදු හදුන්, කොතල හිඹුටු
10 String & Tag Bags
Net.Wt. 20g
Medadi Hara Tea Bag
රු 110.00
Medadi Hara Tea
මේදාදී හර තේ පානය
දිනකට තේ බෑග් දෙකක්
ගුණ : පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට අනූව සෑදූ මෙම ඖෂධය භාවිතයෙන් රුධිරගත මේදය (ලිපිඩ) මට්ටම පහත හෙළයි.
අඩංගු ද්‍රව්‍ය : වලගසාල්, කලාදුරු, වියළි ඉගුරු, සුදු හදුන්, දියමිත්ත, බැබිල, ති්රපල්, තිප්පිලි, ඛෙලිමුල්, කුඹුක්,
10 String & Tag BagsNet.Wt. 20g
Nelli Rasakinda Tea Bag
රු 110.00
Nelli Rasakinda Tea Bag (Phyllanthus emblica / Tinospora Cordifolia)
නෙල්ලි රසකිඳ තේ
ඖෂධීය ගුණය : ප්‍රමේහ, අධික පිපාසය, මුත්‍රරෝග, සන්ධි රෝග, වාත රක්තය, සහ ලේ විෂ වීමට.
අඩංගු ද්‍රව්‍ය : නෙල්ලි, රසකිඳ
10 String & Tag Bags
Net.Wt. 20g
Polpala (Aerva Lanata) Tea Bag
රු 80.00
Polpala (Aerva Lanata) Tea Bag
පොල් පලා තේ
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ඖෂධීය ගුණය : සාම්ප්‍රධායිකව මුත්‍රා දාහයේදී හා වකුගඩු ආශ්රිත රෝග වලදී උපකාරක පානයක් ලෙස භාවිත කෙරේ.
අඩංගු ද්‍රව්‍ය : පොල්පලා ශාඛයේ කොටස්
10 String & Tag Bags
Net.Wt. 20g
Ranawara Tea Bag
රු 80.00
Ranawara Tea Bag (Tanners Cassia / Cassia Auriculta)
රණවරා තේ
ඖෂධීය ගුණය : සිරුර පැහැපත් කරයි. රුධිරය පිරිසිදු කරයි.
ඔසප් සමයේ ශරීරික අපහසුතා අවම කරයි. මුත්‍රා ආසාධන සමනය කරයි. දියවැඩියාව පාලනයේදී උපකාරීවේ.
අඩංගු ද්‍රව්‍ය : රණවරා
10 String & Tag Bags
Net.Wt. 20g